Saturday, May 15, 2010

Widgets

මම හදපු මුල්ම flash අඩවිය

පොඩ්ඩක් හැකියාව පරික්ෂා කරන්නත් එක්ක මම සරළ Flash වෙබ් අඩවියක් හැදුවලු. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව, ඒව ටිකත් ගොඩ දාන්න ඕනෙ. එතකං පොඩ්ඩක් බලල කියන්නකො හොඳ නරක. තාම ඉන්නෙ ප්‍රාථමික අවධියේ. මම දැන් ගමනක් යනව, ඉතින් වැරදි ටික හදන්න වෙන්නෙ අද රෑට තමා.


7 comments:

  1. හොදයි තව ටිකක් පාට වෙනස් කලානම් Font වල ඇනිමේට් වගේ ගත්තනම් නියමෙට තියෙයි

    ReplyDelete
  2. පට්ට අයියෙ....නියමයි

    ReplyDelete
  3. @A'Pura: ඔව්, මේක සරළව නිකං හැදුවෙ, තාම අපි ප්‍රාථමික අවදියෙනෙ, ඒත් ඊලඟ එක ඔයා කියන විදිහටත් වඩා හොඳට තියේවි.

    @Others: ස්තුතියි.

    කාටහරි සරළ අඩවියක් මෙහෙම හදාගන්න ඕනෙ නම් සාධාරණ මිලකට කරල දෙන්න පුළුවන්. (හැම දෙයක්ම නොමිලේ කරල දෙන්න බෑනෙ, නේද. අපේ හැකියාවට වටිනාකමක් තියෙන්නෙ එපැයි. :) )

    ReplyDelete
  4. it's just a simple site, i appreciate your try. But you should know few rules when designing a web site even for your personal aspect.

    First thing is your framework of the site.
    You have a welcome page but no home page. You can say tha's my home page, b ut it's not. Most people in the world used to see sites with proper home pages. I think tha's the biggest problem.

    Other areas you need to concentration is the font sizes. to give it a professional look you need to reduce the content font size to at least 11 or 10 and font type is Arial or Verdana.

    Also too many letters are a problem, people tend to watch rather than reading these days, so if you wanna make them read your stuff you must include them in proper way with some images and some column breaking is also identical.

    If you wanna create professional sites just search in Google for help, you'll get loads of samples and articles.

    All in all it's a pretty ordinary site. hope you will improve it more.

    ReplyDelete
  5. Yeh, it is simple. I will never make a flash site as my personal web site. This was jst created for fun.
    Yes, I know there are many errors and problems in this site.
    Thanks for the comments and advices..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.