මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නෙට්බුක් පරිගණක වලට උනත් Desktop පරිගණකයකටත් ගැළපෙනවලු. මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරපු නෙට්බුක් පරිගණක 2010 වසරෙ තෙවන කාර්තුවෙදි පාරිභෝගිකයන්ට ලබා ගන්න පුලුවන් වෙයිලු.
පොඩ්ඩක් කියවල බලන්නකො එයාල මොකද කියන්නෙ කියලා.
http://googleblog.blogspot.com/2009/07/introducing-google-chrome-os.html
මේක වලින් "WebPro News" වලින්ගත්තු එකක්. මේකත් බලන්න.
මෙහෙම උනොත් කොහොමද? :D






