.
සමහරු ඉතින් මැරතන් බලන්න ආවෙ නෑනෙ, ඉතින් මම හිතුව, මම මගෙ මැරතන් බ්ලොග් එකේ ලිව්ව ලිපි කිහිපයක් මෙම බ්ලොග් එකට අරගෙන එන්න, අර මැරතන් බලන්න ආපු නැති අයටත් කියවන්න.මොකද ඔයාල ඒ ගැන හිතන්නෙ?

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව2010 අප්‍රේල් 24 සෙනසුරාදාඅපර භාග 8 සිට2010 අප්‍රේල් 25 ඉරිදාපූර්ව භාග 8 දක්වාපුරා පැය 12ක්සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.