Tuesday, March 15, 2011

කාරුණික ඉල්ලීමක් - ලේ දන්දීමක්

මොරටුව සරසවියේ Materials Science and Engineering දෙපාර්තමේන්තුවේ 05 batch එකේ සිටි සිසුවෙක් වූ ධර්මසේන අය්යා (අපේ උඩ බැච් එකේ රෙපා) හදිසියේ පසුගිය සතියේ අප හැර ගියා.
ඔහුට පිං පිණිස ලේ දන් දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරල තිබෙනවා.
දිනය: මාර්තු 18 වන සිකුරාදා
ස්ථානය: ජාතික ලේ බැංකුව, නාරාහේන්පිට
වේලාව|: උදේ 8.00 සිට සවස 5.00 දක්වා
ඉතින් ඔයාලටත් මේ සත්කාර්යයට සහභාගි වීමට අපි කාරුණිකව ආරාධනා කරනවා.
එන්න බලාපොරොත්තු වෙනවා නම් කරුණා කරල මේ ලිපියට අදහසක් දක්වන්න. ඔවුනට කෑම බීම සකස් කිරීමට අවශ්‍ය නිසා එන පිරිස කොපමණ වෙයිද කියල දැනගන්න ඕනෙ කරනවා.