
සෑම කෙනෙකුම කතා පවත්වනවා කියන, ජාත්‍යන්තර සමාජයක් වන “Toastmasters” යන වචනය ඔබ අසා ඇති.Toastmasters එකේ මොකද්ද වෙන්නෙ? ඔබේ ප්‍රසිද්ධ කථන කුසලතා සහ නායකත්ව කුසලතා වැඩි දියුණු කර ගැනීමට අත හිත දෙන, අදහස් හුවමාරු කරගන්නා සමාජයක් නැතිනම් club එකක් තමයි මේක. ඒක එහෙමමද / එච්චරමද ???තවදුරටත් කියවගෙන යන්න, ඔයාලට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. Toastmasters නිල වෙබ් අඩවිය කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්. Do you want to practice public speaking,...