මේක නම් අළුත් දෙයකුත් නෙමෙයි, ඔයාල දැකල ඇති අපේ කට්ටියගෙ බ්ලොග් අඩවි හුඟක යටින් හරි උඩින් හරි ටූල් බාර් එකක් වගේ Social Bars. මේ වෙබ් අඩවියත් එහෙම සේවාවක් ලබා දෙන අඩවියක්.
පේනව නේද යටින්ම තියෙන බාර් එක? අන්න ඒ වගේ එකක් තමා ඔයාලටත් ලැබෙන්නෙ.
මේකෙ තියෙන අංග වලින් සමහරක් තමයි, Announcements, Chat Room, Comments, Facebook Fan Page, Flickr Photo Gallery, Friends IM App, Map and Directions (Google), RSS Feed, Search, Share (By Addthis), Translate. තව දේවල් තියෙනව.
මෙන්න වෙබ් අඩවිය, ගිහිල්ලම බලන්නකො.
http://www.skysa.com/
ඒකෙ තියෙන features මෙන්න මෙතනට ගිහිල්ල බලන්න.
http://www.skysa.com/features.htm





මේ වගේ smilies දාන්නත් පුළුවන්.






