Showing posts with label flash. Show all posts
Showing posts with label flash. Show all posts

Saturday, May 15, 2010

මම හදපු මුල්ම flash අඩවිය

පොඩ්ඩක් හැකියාව පරික්ෂා කරන්නත් එක්ක මම සරළ Flash වෙබ් අඩවියක් හැදුවලු. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව, ඒව ටිකත් ගොඩ දාන්න ඕනෙ. එතකං පොඩ්ඩක් බලල කියන්නකො හොඳ නරක. තාම ඉන්නෙ ප්‍රාථමික අවධියේ. මම දැන් ගමනක් යනව, ඉතින් වැරදි ටික හදන්න වෙන්නෙ අද රෑට තමා.