Showing posts with label sinhala bloggers union. Show all posts
Showing posts with label sinhala bloggers union. Show all posts

Sunday, August 16, 2009

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවන් කවුද?


මට දැන ගන්න ඕනෙ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදය හා එක්ව ඇති හා නැති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සියලුම බ්ලොග්කරුවන් ගැන විස්තර.
ඉතින් ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවෙක් නම් කරුණාකරල මේකට කමෙන්ට් එකක් දාල ඒ ගැන මට කියන්න තරම් කාරුණික වෙන්න පුලුවන්ද?
බොහොම ස්තුතියි.

Monday, June 29, 2009

Registration

Sinhala bloggers Union එකට මගෙ බ්ලොග් එක එකතු කලා. ඒක පිළිගන්න එක එයාලට බාරයි.
ගූගල් සමූහයටත් එකතු උනා. ඒක නම් හරි.
අපේ පාසලේ (මම ඉගෙන ගත්තු ) සාහිත්‍ය සංගමයෙන් තියනවලු බ්ලොග්කරණ තරගාවලියක්. ඒකටත් ලියාපදිංචි උනා. එයාල බලල කියයිනෙ මගෙ බ්ලොග් එක වැඩේට ගැලපෙනවද ලියල.
ඔයාලත් ගිහින් පොඩ්ඩක් බලල ලියපදිංචි වෙන්න. මෙන්න ලින්ක් එක.