.
මේ දවස් වල සින්ඩි තරඟයක්, සින්ඩි උණුසුමක් තියෙනව නෙව. ඉතින් මටත් ලොකු ආසාවක් ආව සින්ඩියක් හදන්න. මගෙ wordpress හොස්ට් එකක තියෙනව සින්ඩියක් මගෙ බ්ලොග් අඩවි කිහිපයක් සින්ඩිකේට් වෙන, feed-wordpress දාල. (ඒක හැදුවෙ, සිංහල බ්ලොගිං වලට ආපුම කාලෙ වගේ)
ඉතින් මම අළුත්ම සින්ඩියක් හැදුව මගෙ සිංහල බ්ලොග් අඩවි කිහිපය දාල. හැබැයි මේක හොස්ට් කළේ wordpress උඩ නම් නෙමෙයි, blogspot උඩ.
මම පාවිච්චි කළේ Google Ajax Feed API එක. සමහරු නම් දන්නව ඇති. මම ඒකත් මීට පෙර පාවිච්චි කරල තියෙනව. ඒත් අද තමා ඒක හරියට configure කරල එහෙම ගත්තෙ.
බ්ලන්නකො ගිහිල්ල මගෙ චූටි සින්ඩියට.