මේ කාලෙ ජංගම දුරකථන හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වීම ඉතාම ජනප්‍රියයිනෙ. විවිධ මෘදුකාංග වගේම 3G වගේ වේගවත් අන්තර්ජාල සබදතාත් තියෙනවනෙ දැන් දුරකථන වලට. ඉතින් ඔයාලගෙ බ්ලොග් අඩවියටත් ජංගම දුරකථන හරහා පැමිණෙන්න පුළුවන් වෙන්න හදා ගත්තොත් කොහොමද? ඒ හරහාත් ඔබට කියවන්නන් පැමිණෙනවනෙ.
නිකනුත් පුළුවන් තමා, නමුත් බ්ලොග් එකේ බර ජංගම දුරකථන browser එකට බර වැඩි නිසා ලේසියෙන් ලෝඩ් වෙන්නෙ නම් නෑ. ලෝඩ් වෙන්න හුඟක් වෙලා යනවා වගේම හරියට දුරකතනයේ තිරයට ගැළපෙන්න පෙන්නන්නෙත් නෑ.
ඉතින් මෙන්න ඒකට විසඳුම.
ඔබගේ බ්ලොග් අඩවිය ජංගම අන්තර්ජාලය හරහා පහසුවෙන් බලන්න සකසා ගන්නෙ මෙහෙමයි.
යන්න බ්ලොග් අඩවියේ Design > Edit html
ඊට පස්සෙ මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.
<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>

<b:include data='blog' name='all-head-content'/>
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.
<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>
දැන් කෝඩ් එක සේව් කරන්න.
එච්ච්රයි. දැන් ඔබේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන හරහා ඉතා වේගයින් බලාගන්න පුළුවන්.