මේක මම ලියන්නෙ www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.
මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම.
මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්.
මේ වගේ smilies දාන්නත් පුළුවන්.
තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers, etc....
spell check එකක්, thesaurus එකක්, MS word වල තියෙන තවත් options ගොඩක් තියෙනව, ආ, mail merge හිටං තියෙනව. font එක වෙනස් කරන්න (ෆොන්ට් ජාති ගොඩක් තියෙනව), superscript, subscript, colouring text, etc...
මෙතන ඉඳන්ම document එක mail කරන්න, blog එකට යවන්න, ......
ට්‍රයි කරල බලන්නකො, http://www.zoho.com
මෙතන තව හුඟක් දේවල් කර්න්න පුළුවන්.
මේ තියෙන්නෙ එතනදි කරන්න පුළුවන් වෑඩ.
Zoho Show Online presentation tool | Zoho Invoice Online Invoicing. Quick and Easy | ||
Zoho Writer Online word processor | Zoho Reports Online Database & Reporting | ||
Zoho CRM On-demand Customer Relationship Management solution | Zoho Creator Online web applications creator | ||
Zoho Planner Online organizing tool | Zoho Docs Online Document Management | ||
Zoho Sheet Online spreadsheet service | Zoho Meeting Web Conferencing | ||
Zoho Share Centralized Public Repository | Zoho Notebook Online Note Taker | ||
Zoho Projects Project Management | Zoho Wiki Online Wiki with public, private & group permissions | ||
Zoho Chat Instant messaging and group chat tool |
අහ්, smilies ටික නම් පේන්නෙ නෑ වගේ. අනිත් ටික නම් නරකම නෑ වගේ.
ReplyDeleteClearType හරි GDI++ හරි දාලා fonts smooth කරගත්තොත් නරකද මචං?
ReplyDeleteසමීකරණ දාන්නත් පුළුවන් එක නම් ගොඩාක් පරයොජනවත් වෙයි
ReplyDelete@ඉන්දරේ: කොහොමද කරන්නෙ? මම දන්නෙ නෑනෙ.
ReplyDelete@මාධව: හරිම සරලයි. මෙන්න ක්‍රමය http://blog.indranama.com/2009/08/sinhala-font-smoothing/
ReplyDeleteඑල. මම බලන්නම්. ස්තුති වේවා...
ReplyDelete@ඉන්දරේ: මම පළවෙනි පියවර නම් ගත්හ, ඒක නම් සාර්ථකයි, දෙවෙනි පියවර නම් ටිකක් පැටලිලි සහගතයි, කොහොමද unicode ෆොන්ට්ස් වෙන් කරල හඳුන ගන්නෙ?
ReplyDelete