Showing posts with label google url shortner. Show all posts
Showing posts with label google url shortner. Show all posts

Sunday, December 20, 2009

ගූගල්ලගෙ තවත් වැඩක්


මෙන්න ගූගල්ලගෙ අළුත්ම වැඩක්. URL Shortner එකක්. මේක තියෙන්නෙ http://goo.gl/ වල. නමුත් මේක අපි වෙන ඒව පාවිච්චි කරනව වගේ අපේ වෙන වැඩ වලට පාවිච්චි කරන්න බෑ. පුළුවන් ගූගල්ලගෙ වැඩ වලට විතරයි. ඉස්සරහදි ඒකත් කරන්න දෙන්න පුළුවන් කියල තමා එයාල කියන්නෙ.



මේක එයාල, එයාලගෙ tool bar එකට share button එකක් ඇඩ් කිරීමත් එක්ක ආපු එකක්. ඊළඟට දැන් Feed Burner එකෙන් පුළුවන් අපේ ෆීඩ්ස් කෙලින්ම twitter එකට දාන්න.
මේ දෙක එක්ක තමා මේ අලුත් url shortner එක ක්‍රියාත්මක වෙන්නෙ.

ඔයාල දන්නවද, ඒ අස්සෙ මූණු පොතත් URL Shortner එකක් හදල. (http://fb.me/)