Showing posts with label file hosting. Show all posts
Showing posts with label file hosting. Show all posts

Thursday, April 1, 2010

Unlimited Online Storage



LiveDrive කියන්නෙ ඔන්ලයින් ෆයිල් හොස්ටිං වෙබ් අඩවියක්. backup, sharing, mobile access හා web portal එකකුත් තියනව ඔබගේ ගොනු කලමණාකරණය කරගන්න. මේවාට අමතරව ඔබගේ පරිගණකයේ වෙනමම හාඩ් ඩ්‍රයිව් එකක් විදිහට මේක පෙන්නනව. ගොනු උඩුගත කරන්න හරිම ලේසී, කරන්න තියෙන්නෙ ෆයිල් එක ඇදගෙන ඇවිල්ල ඒක උඩට අතාරින එක විතරයි. 
වෙබ් අඩවියට යන්නෙ නැතුව ඔයාගෙ ෆයිල් ටික කලමණාකරනය කරගන්න පුළුවන්. හරියට පෙන් ඩ්‍රයිව් එකක් වගේ තමා වැඩ කරන්නෙ.