.
ඔන්න ඉතින් 2010 සිංහල බ්ලොග් මැරතන් අද උදේ 8ට අවසාන උනා. මමත් දිව්ව.
පාවිච්චි කළෙ මෙන්න මේ බ්ලොග් අඩවිය.
http://madhawa-in-blogothon.blogspot.com
ලිපි නම මහ ගොඩක් ලිව්වෙ නෑ. සමහරු එකසිය ගණං ලිව්ව, මම නම් ලිව්වෙ එච්චර ලිව්වෙ නෑ, හරියටම කිව්වොත් මැරතන් එකට ලිව්වෙ ලිපි 39යි. විනාඩි 20න් 20ට එක එක දැම්මෙ. අන්තිම පැයේ විනාඩි 15කට සැරයක් දැම්ම.
ඔක්කොම ලිපි 39ට කමෙන්ට් 74ක් තිබ්බ, මම දාපු කමෙන්ට් කිහිපයත් එක්ක.
වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් ලැබුනෙ ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද? කියන ලිපියට. ඒකම තමා ජනප්‍රියම ලිපිය වෙලා තිබ්බෙත්. දෙවනුව ජනප්‍රිය ලිපිය වෙලා තිබ්බෙ කම්මැලිකමට ෆ්ලෑෂ් ගේම් එකක් ගහමු කියන ලිපිය.
ලිපි 5, 6ක් ඇරුනම අනිත් හැම ලිපියකටම කමෙන්ට් නම් ලැබුන. කමෙන්ට් කරපු හැමෝටම නොහොම ස්තුතියි.
කට්ටියට උදේ මහන්සි වෙලාද මන්ද උදේ 6.00 සිට 7.15 වෙනකම් දාපු ලිපි වලට කමෙන්ට් තිබුනෙ නෑ.
ඒ ලිපි තමා,
සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
යක්ෂයින් පන්නා දැමීම (තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතාවක්)
ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න
කට්ටිය කොහොමද ආවෙ කියල මේවයින් බලාගන්න.

ඒ ගැන ඇතිවගේ. මම එහෙනම් ගියා.
මම බලාපොරොත්තු වෙනව, ඒ බ්ලොග් අඩවියේ පළ කරපු සමහර ලිපි කිහිපයක් යළි මේ බ්ලොග් එකෙත් පළ කරන්න, මොකද මැරතන් බලන්න ආපු නැති අය ගොඩක් ඉන්නවනෙ.

කට්ටිය කොහෙන් කොහෙන් ආවද කියල මෙතන තියෙනව. (මේ බ්ලොග් එකේ පරණ ලිපි කිහිපයකුත් තිබ්බනෙ, ඒවට ආපු ඒවත් මෙතන තියෙනව ටිකක්.)