Showing posts with label MicroHoo. Show all posts
Showing posts with label MicroHoo. Show all posts

Saturday, August 1, 2009

Google සහ MicroHoo


ඔන්න අන්තිමේදි මයික්‍රොසොෆ්ට් එකයි යාහූ එකයි සෙට් වෙලා. 2008 දි මයික්‍රොසොෆ්ට් එක යාහූ එක බිලියන 44.6කට ගන්නනෙ ලෑස්ති උනේ, ඒත් යාහූ කට්ටිය අකමැති උනානෙ. දැන් දෙගොල්ලො හවුල් ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නලු ලෑස්ති වෙන්නෙ.

එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි.
"Microsoft will power Yahoo Search and Yahoo will become the exclusive search advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s AdCenter will operate self-service advertising for both companies, but each company will maintain its own separate display advertising business and sales force."

මේක සිංහලට හරව හරව ඉන්න බැරි නිසයි කෙලින්ම දැම්මෙ, සමාව අවසර.

මෙකෙන් යාහූ එකට වාසියක් වෙයිද, මේ වෙනුවෙන් ගූගල් එක මොන වගේ දෙයක් කරයිද?
ඉස්සරහට බලමු නේද?