Showing posts with label සඳ ගමන. Show all posts
Showing posts with label සඳ ගමන. Show all posts

Tuesday, July 21, 2009

ඇපලෝ සඳ ගමනට වසට 40යි.


ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බැහැල අදට අවුරුදු 40යි. පොඩි කාලයක් නෙමෙයි. මේ අවුරුදු 40ට අභ්‍යාවකාශ ගවේෂණයේ කොච්චර දියුණුවක් වෙලා තියෙනවද. 1967 ජුලි 20 වනදා කෙනඩි තුඩුවෙන් ඉහළට නැග්ග ඇපලෝ 11 යානය සඳ මත ගොඩ බැස්ස හැටි ලෝකෙම ජනතාව රූපවාහිනියෙන් බැලුව.

මේ තියෙන්නෙ ඇපලෝ සඳ යානය.

මේ ඉන්නෙ යානයෙ ගිය කට්ටිය.

මේක තමයි එයාල සඳ මත පිහිටවපු ඵලකය.
මේ ගැන වැඩිපුර දැනගන්න, විකිපීඩියා කියවන්න.
එදා ඒක දැක්කෙ නැති අය Youtube එකෙන් බලන්න, ඒකෙ හුඟක් වීඩියෝ තියෙනව මේ ගැන. මේවත් බලන්නකෝ.





සමහරු නම් කියනව ඇමරිකාව කලේ බොරුවක් කියල. සීතල යුද්දෙ දිනන්න ඇමරිකාව කරපු බොරුවක් කියල. මමත් කාලයක් ඒක ගැන යලුවො එක්ක වාද විවාද කලා, දැන් නම් ඒ ගැන තියෙන්නෙ උදාසීනාත්මක අදහසක්.
කොහොම හරි දැන් ඉතින් ඒ කාලෙ තිබ්බට වඩා හුඟක් දියුණු තාක්ෂණයක් තියෙනවනෙ, ඒක තව ඉස්සරහට තව තව දියුණු වෙයි නේද?