ඔන්න මට සෙට් උනා යාලුවෙක්ගෙ Tablet PC එකක්. කොහෙද ඉතින් වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමා. මම එකෙන් චිත්‍රයක් ඇන්දලු. මම එච්චර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නම් නෙමෙයි, ඒත් යන්තම් ඇන්ද. බලන්නකො කොහොමද කියල.

ඒක ඇන්දෙ පරිගණකයෙන්නෙ. මේ පහළ තියෙන එක ඇන්දෙ කඩදාසියක දිය සායම් වලින්. දැන් මාස කිහිපයකට ඉස්සෙල්ල ඇන්ද චිත්‍රයක්. දිය සායම් පෙට්ටියක් එහෙම්මම තියෙන නිසා තව චිත්‍රයක් අඳින්නත් හිතෙනව.