මෙන්න බලන්න සුරා පානය කලාම වෙන දේ.
මේක කියවල ඉන්න විඩියෝ එක බලන්න ඉස්සෙල්ල.
මේක අප්‍රිකාව ගැන ප්‍රංශයෙන් හදපු එකක්. වචන තේරුනේ නැතුවට රූප තේරෙනවනෙ.
අප්‍රිකාවෙ තියෙනව පලතුරු ගස් වර්ගයක්, මේකෙ ගෙඩි වල ලොකු alchohol සාන්ද්‍රණයක් තියෙනව. ඉතින් නියඟය කාලෙට සත්තු ඇවිත් මේ ගෙඩි කාල තමුන්ගෙ පිපාසය නිවා ගන්නව.
ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො.
මේක අටපට්ටමේත් එක සැරයක් පෙන්නුව, මතක ඇති සමහරුන්ට.






