Showing posts with label ගිනි හිවලා. Show all posts
Showing posts with label ගිනි හිවලා. Show all posts

Wednesday, July 1, 2009

අලුත්ම ගිනි හිවලා

මටත් හිතුන ගිනි හිවලගෙ අලුත්ම සංස්කරණය දාල බලන්න. ඉතින් දැන් ඒක බානව. අතේ ගෙන යාහැකි සංස්කරණයත් බාගත්ත. තව මගෙ බ්ලොග් එකකට අදහස දක්වල තිබ්බ යාළුවෙක් කිව්ව සංස්කරණයත් බාගත්ත. දාලම බලන්න ඕනෙ.