මෙන්න ගූගල්ලගෙ අළුත්ම වැඩක්. URL Shortner එකක්. මේක තියෙන්නෙ http://goo.gl/ වල. නමුත් මේක අපි වෙන ඒව පාවිච්චි කරනව වගේ අපේ වෙන වැඩ වලට පාවිච්චි කරන්න බෑ. පුළුවන් ගූගල්ලගෙ වැඩ වලට විතරයි. ඉස්සරහදි ඒකත් කරන්න දෙන්න පුළුවන් කියල තමා එයාල කියන්නෙ.
මේක එයාල, එයාලගෙ tool bar එකට share button එකක් ඇඩ් කිරීමත් එක්ක ආපු එකක්. ඊළඟට දැන් Feed Burner එකෙන් පුළුවන් අපේ ෆීඩ්ස් කෙලින්ම twitter එකට දාන්න.
මේ දෙක එක්ක තමා මේ අලුත් url shortner එක ක්‍රියාත්මක වෙන්නෙ.
ඔයාල දන්නවද, ඒ අස්සෙ මූණු පොතත් URL Shortner එකක් හදල. (http://fb.me/)
wow
ReplyDeleteekath maru
ReplyDeleteමේක පාවිච්චි කරන්නෙ කොහොමද?
ReplyDeleteමේක bit.ly, tinyurl.com වගේ නම් පාවිච්චි කරන්න බෑ, දැනට පුළුවන් google share බට්න් එකෙන් මොනව හරි ශෙයා කළොත් හරි feedburner එකෙන් twitter update එකක් දැම්මොත් හරි, මේකෙන් තමා අපි දාන url shorten කරන්නෙ.
ReplyDeleteaha... nice....
ReplyDelete/Nishantha
ස්තූතියි අයියා දන්න දේ අපිත් එක්ක බෙදා හදා ගත්තාට...
ReplyDelete