Tynt කියන්නෙ ඔයාටම ගැළපෙන අඩවියක්. මේකෙන් track කරනව, කට්ටිය ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල. පොඩි කෝඩ් කෑල්ලක් ටෙම්ප්ලේට් එකට එකතු කරන්න විතරයි තියෙන්නෙ.
බලන්නකො, මගෙ Guide To CSE අඩවියෙන් කොපි කරල තියෙන්නෙ මොනවද කියල මේකෙන් පෙන්නනව. (script එක install කළේ දවස් කිහිපයකට කලින්, ඒ නිසා වැඩි විස්තර නෑ. මේ බ්ලොග් එකටත් මම ඉස්සෙල්ල මේක දාල තිබ්බ, නමුත් ටෙම්ප්ලේට් එක වෙනස් කළාට පස්සෙ ආපහු දැම්මෙ නෑ.)
කරලා තියෙන්නේ කවුද කියල හොයාගන්න බැරිද..???
ReplyDeleteඑහෙම නම් එකක් මේකෙ දෙන්නෙ නෑ :(
ReplyDeleteවැඩක් නෑ බං ඔක දැනගත්ත කියල අපිට ඕන කරන එකාව අල්ලගන්න
ReplyDeleteWe have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
Thank you kinda useful. for joomla users i found this nice plugin http://sourceforge.net/projects/tynt-joomla/
ReplyDeleteTruly nice post and an informative one as well.
ReplyDelete