Friday, July 17, 2009

Widgets

සියලු Status Updates එකම වහලක් යටින්


අපේ profiles එක එක සයිට් වල අපි හදාගෙන තියෙනවනෙ. ඒවයෙ තියෙනව status updates දාන්න. ඉතින් හැමදාම ඒ හැම සයිට් එකකටම යන්නෙ නෑනෙ. (අනිත් අය කොහොමද දන්නෙ නෑ, මම නම් එහෙමයි. )
ඉතින් එක තැනක ඉඳන් ඒ හැම එකක්ම අප්ඩේට් කරන්න තියෙනව නම් හොඳයි නේද?
මෙන්න මේ සයිට් එක එහෙම එකක්. http://ping.fm/


මේකෙන් පුලුවන් social networkings sites (FaceBook, LinkedIn, Yahoo 360), Chat Client status (GTalk, Yahoo Massenger, Skype, AOL, Windows Live) වල අප්ඩේට්ස් දාන්න, ඒ වගේම, මේල් යවන්න, sms කරන්න, බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න උනත් පුලුවන්.
ආ අමතක උනානෙ, ට්වීට් කරන්නත් පුලුවන්.

ඒ එකවුන්ට්ස් කිහිපයක් එකතු කරල ගෲප් එකක් හදා ගත්තම, එක පාර කිහිපයක් අප්ඩේට් කරන්න පුලුවන්.
මේකට සපෝට් කරන iphone app එකක්, iGoogle Widget එකක් එහෙමත් තියෙනව. තව ගොඩක් දේවල් ඒකෙ තියෙනව.
ගිහිල්ලම බලන්නකො, මට නම් මේක හුඟක් ප්‍රයෝජනවත් සයිට් එකක්.

6 comments:

  1. මාර සොයාගැනීමක්නේ...ස්තූති වේවා

    ReplyDelete
  2. ඔයාගෙ ස්තුතියට ස්තුතී

    ReplyDelete
  3. තේරුනේ නෑ. මේක වෙබ් සයිට් එකක්, ඒකෙ රෙජිස්ටර් වෙලා, අනිත් එකවුන්ට්ස් වල විස්තර ටික දාන්න ඕනෙ.

    ReplyDelete
  4. මාව ඇඩ් ක‍්රගන්න ගූගල් වලට අයියා ranndeera@gmail.com

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.