Saturday, July 4, 2009

Widgets

ඡායාරූපකරණය


අපේ මේ June term එකේ මම කරන එක විෂයක් තමයි "ඡායාරූපකරණය". ඉතින් දැන් නිදහසේ ෆොටෝ එකක් රසවිඳින්න බෑ, මොකද, දැන් ඉගෙන ගත්තු තියරි වලට ෆොටෝ එක තියෙනවද කියල තමයි මුලින්ම බලන්නෙ.
කොහොම උනත් මම එච්චර හොඳට ෆොටෝ ගන්න දන්නෙ නෑ, ඒත් පොඩ්ඩක් හරි, මේ ගන්න ඒව ඉස්සර ගන්න ඒවට වඩා හොඳයි කියල හිතෙනව.
පොඩ්ඩක් බලල කියන්නකො.




4 comments:

  1. හම්...මරු! මමනම් වැඩියම කැමති උඩම එකට. ඒක නම් නියමයි. wallpaper එකකටත් හරි. මැද එක කතුරු මුරුංග නේද?! එ‍්කෙ කොල කාල නිසා පින්තූරෙ ඩල් වෙලා. හොද කොල තියන එකක් මේ ඈන්ගල් එකෙන්ම අරගෙන photoshop එකෙන් ලස්සන green ගතියක් දුන්නනම් ඒකත් එල!

    යට එකේනම් වේලිච්ච තණකොළ අහුවෙලා නිසා dull colors ඇවිල්ල. ඒකෙත් පසුබිමේ live colors තිබ්බනම් හරි.

    පණ්ඩිත ටෝක්ස් දෙනව නෙවෙයි. (මට මෙච්චර හොදටවත් ගන්න බැහැ)

    ReplyDelete
  2. ආයිත් අහල... මරේ මරු ෆොටෝස් ටික...මම නම් කැමති පහළම ෆොටෝ එකට. මාර ලයිව්... මම හිතුවේ Nokia 5800 කැමරා එක චාටර් කියලා. එහෙම නෑ නේද? මතකද මාධව ඒ ෆොටෝ එක ගත්තේ ෆෝන් එකෙන්.
    කෙසේ වෙතත් මරු.

    ReplyDelete
  3. @Ravin: මොන කතුරුමුරුංගද බං, ඒ මාර අත්තක්. (වැටි මාර නෙමෙයි හරිද)ඔය එක ෆොටෝ එකක්වත් එඩිට් කරල නෑ, කෙලින්ම ගත්තු එකම තමයි තියෙන්නෙ.
    @Kasun: 3M කැමරාවක් නරක වෙන්න බෑනෙ මචං.අනික Nokia එකක්නෙ.

    ReplyDelete
  4. චමින්දJuly 8, 2009 at 4:11 PM

    bad angle well forcusing

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.