Wednesday, July 1, 2009

Widgets

කැම්පස් එකේ සිට බ්ලොග් ලිවීම


කැම්පස් එකේදි බ්ලොග් එක බලන්න, පෝස්ට් එකක් දාන්න ගියාම තමා එපා වෙන්නෙ, මොකද කිව්වොත් කොම්පියුටර් වලින් එකක දෙකක විතරයි සිංහල කියවන්න පුලුවන්. සිංහල කිට් එක ස්ථාපනය කරන්න Admin privileges එපැයි.

5 comments:

  1. ආහ්.... හික්.... මොරටුව සරසවියම නේද මේ සිංහල යුනිකේත හදන්න පුරෝගාමීව කටයුතු කරා කියනේ ? :D

    ReplyDelete
  2. ඒව කෙසේ වෙතත් කොම්පියුටර් හැම එකටම සිංහල දාන්න ඕනෙ කියල එකක් කොහෙවත් කියල නෑනෙ. :(

    ReplyDelete
  3. කොතනත් ඔහොම තමයි!

    ReplyDelete
  4. මේක වැදගත්වෙයි මං හිතන්නෙ. http://tinyurl.com/nl5o23

    ReplyDelete
  5. එල. මම මේ දැන් ඒක බානව. ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. බොහොම පිං උදව්වට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.