Thursday, July 16, 2009

Widgets

ට්විටරයේ ගූගල්


මම මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් ට්විටරය ගැන හුඟක් කියල තියෙනව, මේකෙ ඒ ගැන ලියන පළවෙනි බ්ලොග් පෝස්ට් එක. ගූගල් එක, එයාලගෙ එක එක නිෂ්පාදන සඳහා ට්විටරයේ එකවුන්ට් හදල තියෙනව. ඔයාලත් ට්විටරයේ ඉන්නව නම් කැමත්තක් තියෙන ඒව follow කරන්න. මෙතනින් ඒ ලිස්ට් එක බලන්න.

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.