Wednesday, July 1, 2009

Widgets

බීමතින්

මෙන්න බලන්න සුරා පානය කලාම වෙන දේ.

මේක කියවල ඉන්න විඩියෝ එක බලන්න ඉස්සෙල්ල.
මේක අප්‍රිකාව ගැන ප්‍රංශයෙන් හදපු එකක්. වචන තේරුනේ නැතුවට රූප තේරෙනවනෙ.
අප්‍රිකාවෙ තියෙනව පලතුරු ගස් වර්ගයක්, මේකෙ ගෙඩි වල ලොකු alchohol සාන්ද්‍රණයක් තියෙනව. ඉතින් නියඟය කාලෙට සත්තු ඇවිත් මේ ගෙඩි කාල තමුන්ගෙ පිපාසය නිවා ගන්නව.
ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො.
මේක අටපට්ටමේත් එක සැරයක් පෙන්නුව, මතක ඇති සමහරුන්ට.


4 comments:

  1. එළම තමා මචං

    ReplyDelete
  2. Cant see the video dude. My browser is flock...firefox flavor

    ReplyDelete
  3. This is the youtube video link try this out.

    http://www.youtube.com/watch?v=5KGIp7QEt9c

    ReplyDelete
  4. ලංකාවෙ තිබුනා නම් හොර කසිප්පු පොලවල් වලට බඩුම තමා.. ගොඩාක් එන්ජෝයි කරා.ස්තූතියි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.