කට්ටියට මතක ඇති මම පොඩි පොත් පිංචක් හදල ඔයගොල්ලන්ට දුන්න "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියන නමින්. ඒක ඔයාලට ලබාදුන්නේ, මගෙ බ්ලොග් එකේ 2010 අන්තිම ටිකේ ලියපු ලිපි ටිකක තිබුණු අන්තර්ගතය භාවිතා කරලයි. මේ වෙනකොට ඒක 441 වතාවක් කට්ටිය භාගත කරගෙන තිබෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා.
ලොකු වෙනස්කම් වෙලා නෑ. වෙනත් වෙබ් අඩවි වලට දීල තිබුණු සබැඳි සමහරක් වැඩ කරන්නෙ නෑ කියල තිබුණු නිසා හැම සබැඳියක්ම සමඟ ඒ වෙබ් පිටුවේ ලිපිනය වෙනමම දැම්ම. පොඩි පොඩි වැරදි ටිකක් හා formatting දෝෂ ටිකක් හැදුව. ඉතින් මුල් එක භාගත කරගත්තු අයට ඒකෙ වැඩ කළේ නැති සබැඳි බලාගන්න ඕනෙ නම් මේකත් භාගත කරගන්න.
මේක කියෙව්වෙම නැති අයට ආරාධනා කරනවා කියවල බලන්න. මම හිතනව, ඔබට පුළුවන් වේවි යම් යම් ප්‍රයෝජනවත් දේවල් ටිකක් එකතු කරගන්න.
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.
මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි.
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.
මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි.
මෙන්න බාගන්න ලින්ක් එක.
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr
මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)
ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.
මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)
ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.
මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)

6:00 AM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




බොහෝම ස්තුතියි, අතිශයින්ම වැදගත් පෝසට් එකක්, මං චූටි මල්ලි
ReplyDeletewinRAr file eke password eka weda karanne nane sahodaraya
ReplyDeleteබොහොම ස්තුතියි අදහස් වලට.
ReplyDelete@ඇනෝ: password ප්‍රශ්නෙ විසඳුව. මුරපදය වෙන්නෙ madhawaweblog.blogspot
ඔයාගේ Photography සිංහලෙන් site ඒක වැඩ කරන්නේ නෑ නේ. පොඩ්ඩක් බලන්න
ReplyDeleteස්තුතියි මේ වගේ අලුත් වැඩකට අත ගැහුවට.
ReplyDeleteමාත් මේ ටික බාගෙනම බලන්නම්
Download එක වැඩකරන්නේ නැහැ Download කරන්න පුළුවන් ලින්ක් එකක් දෙනවද?
ReplyDeletelink එක වැඩ මිත්‍රයා. මේ වෙනකොට 166 දෙනෙක් පොත බාගෙන තියෙන්නෙ ඔය ලින්ක් එකෙන්ම තමා.
ReplyDeleteමුලින් වැඩකරන්න ඇති, එත් මම දවස් ගානක ඉදන් ට්‍රඊ කරනවා. අදත් බැරිඋනා.
ReplyDeleteලින්ක් එක වැඩ, මමත් දැන් බාල බැලුව, මට අමතරව තවත් 10 දෙනෙක් ගිය පැය 24ට පොත බාගෙන තිබෙනවා. හරියන්නෙ නැත්තම් මට කියන්න ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක, මම එවන්නම්.
ReplyDelete(මේල් ඇඩ්‍රස් එක දාල ඔබ දාන කොමෙන්ටුව පබ්ලිෂ් නොකරමි.)
file eka damage wela kiyanawa mokada danne na neda
ReplyDeletemama use karanne acrobat 6,0
pls help me
හ්ම්ම්. ෆයිල් එකේ නම් අවුලක් නෑ. ආපහු ට්‍රයි කරල බලන්න. හරි ගියෙ නැතිනම් ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක මෙතන පෝස්ට් කරන්න. උඩ එක්කෙනාට වගේම මම එවන්නම් පොත.
ReplyDeleteස්තුතියි
ReplyDeleteසෑහෙන්න වටිනවා මචං
ReplyDeleteමචෝ Download වෙන්න පොඩි අවුලක් තියෙනවා තමයි පුළුවන්නම් මේකටත් දාන්න Lankasky@gmail.com
ReplyDeleteමේක නම් පට්ටම වටිනවා... බොහෝම ස්තූතියි..
ReplyDeletekanchana
ReplyDeleteඅත්තටම මෙක මාර ගති..
ස්තුතියි යාලවා හොද ලිපියක් අපි වගේ බ්ලග් කරන කට්ටියට ගොඩක් වටින එකක්
ReplyDeleteTanks, ඔබගේ ලිපිය හොඳයි.
ReplyDeleteමාධව අයියා thank you very much machan. umbe wade patta....
ReplyDeletemadhawa අයියා patta machan. thank you so much. niyamai
ReplyDeleteස්තුතියි...
Deletepatta watinawa madhawa aiya... thanks a ton ! :)
ReplyDelete- cody dmd
අයියා.මම ඩවුන්ලෝඩ් කරා ඹයාගෙ ලින්ක් එකෙන්.zip folder eka unzip kara oyage password ekath dala.ඒක RAR FILE එකක් හැටියට තියෙන්නේ.මං ඒක accrobat reader එකෙන් open kalama error ekak enawa. " Adobe reader could not open..because that file is a not supported file or damged file" kiyala.මං කරපු විදිහ වැරදිද ? මං මේකට මොකද කරන්නේ ? මට උදව් කරන්න.pls
ReplyDeletechanaka0102@gmail.com tamai mage mail address eka.puluwannam ekata mail karanna.pls
ඔන්න මම ඔයාට මේල් කළා පොත.
ReplyDeletewooooooooooow.impressive .thanks for sharing these things
ReplyDelete