අපේ කැම්පස් එකේ මගෙ යාලුවො සෙට් එකක්ම Travian කියන ඔන්ලයින් ගේම් එක සෙල්ලම් කරනව. මමත් ඒකට සෙට් වෙන්න හිතල ඒත් වැඩක් නෑ කියලම හිතුන. ඒත් අද හිතුන පොඩ්ඩක් ට්‍රයි එකක් දාල බලන්න කම්මැලිකමත් එක්ක.
මට ඉතින් ඕක දිහා හැම වෙලේම බලා ඉන්න කම්මැලි නිසා මම පොඩ්ඩක් හොයල බැලුව මේක autopilot යවන්න ක්‍රම තියෙනවද කියල. එතකොට තමයි මට මේ greasemonkey scripts ටිකක් ලැබුනෙ. ඉතින් මම Greasemonkey ගිනි හිවලට ස්ථාපනය කරල අර කිව්ව scripts ටිකත් දැම්ම. ඒත් මම වැඩිපුර පාවිච්චි කරන්නෙ Google Chrome නිසා මට ඒව ටික Chrome වලටත් ස්ථාපනය කරගන්න ඕනෙ උනා. ඒ කොහොමද කියල හොයනකොට තමයි මේක හම්බ උනේ.මෙතන තියෙනව Greasemonkey, Chrome වලට ඔබන හැටි.

10:37 AM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




0 comments :
Post a Comment
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.