Friday, July 3, 2009

Widgets

කොටස් වෙළඳපල ආයෝජනය

කොටස් වෙළඳපල ආයෝජනය කරල මල කරදරයක් වෙලා තියෙන්නෙ. අපි මොකක හරි කොටස් ටිකක් ගත්තොත් ඒක ඊට පස්සෙ ඉහළ යන්නෙ නෑ. පහලම තමයි. ඉතින් අලාභම තමයි. මොනව කරන්නද බලා ඉන්නව ඇරෙන්න. බලමුකො කවද හරි නගින්නෙ නැතැයි මිල ගණං. අද ගෙදර හිටියට වැඩක් නෑ, ඇයි ඉතින් වෙළඳාමක් කරගන්න මිල ගණං නගින්න එපැයි. දැන් කොළඹ කොටස් වෙළඳපල 0.33% කින් පහළ බැහැල තියෙන්නෙ.

2 comments:

  1. කොටස් වෙළඳපල ආයෝජනය කරන්නෙ කොහමද?

    ReplyDelete
    Replies
    1. www.guidetocse.com බ්ලොග් අඩවිය බලන්න. ඒකෙ තියෙනව විස්තර.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.