මෙහෙම එකක් ඕනෙ කියල හිතුනෙ හොස්ටල් එකේ අන්තර්ජාල පහසුකම් නැති නිසා. ඒත් HSPA බට්ටො නම් වටේම තියෙනවනෙ.
මෙන්න මෙතන තියෙනව කරන හැටි. මෙහෙම එක්කෙනෙක් කලොත් වටේ කට්ටියට හවුලෙ එක internet connection එකක් බෙදා හදාගෙන වැඩ කරගන්න පුලුවන්. (හැබැයි ඉතින් මේක කරන්න පුලුවන් වල laptop තියෙන අයට විතරයි. )

8:53 PM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




0 comments :
Post a Comment
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.