Sunday, July 19, 2009

Widgets

RSS තමන්ගෙ ෆෝන් එකට/මේල් එකට ගෙන්න ගන්න


මේකත් නියම සයිට් එකක්. මේකෙන් පුලුවන්, ඕනෙම RSS feed එකක updates තමුන්ගෙ, මේල් එකට/ෆෝන් එකට/මැසෙන්ජර් එකට ගෙන්න ගන්න. හරිම ලේසී configure කරගන්න.


ෆ්‍රී එකවුන්ට් එකක් විතරයි හදා ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ෆෝන් නම්බර් එක, මේල් ඇඩ්‍රස් එක ඇඩ් කරගෙන ලින්ක්ස් ඇඩ් කරල ඕනෙ විදිහට සෙටින්ග්ස් හදාගන්න තමා තියෙන්නෙ.
මේක බැලුවම හොඳට තෙරෙයි.


සයිට් එකට මෙතනින් යන්න.

5 comments:

  1. මදැයි කොලා.. ! Dialog සපෝට් කරන්නෙ නෑ නෙව. ලංකාවෙන් Mobitel විතරයි :(

    ReplyDelete
  2. වෙලාවට මම මොබිටෙල් :D :D :D

    ReplyDelete
  3. සමා වෙන්ඩ ඕනෙ. මටත් ඒක කියන්න අමතක උනා. මමත් මොබිටෙල් නෙව.

    ReplyDelete
  4. ශමාවෙන්ට ඕනෙ මේ මෝඩයට. හැබෑට මොකක්ද මේ RSS කියන්නෙ?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.