Wednesday, July 1, 2009

Widgets

අලුත්ම ගිනි හිවලා

මටත් හිතුන ගිනි හිවලගෙ අලුත්ම සංස්කරණය දාල බලන්න. ඉතින් දැන් ඒක බානව. අතේ ගෙන යාහැකි සංස්කරණයත් බාගත්ත. තව මගෙ බ්ලොග් එකකට අදහස දක්වල තිබ්බ යාළුවෙක් කිව්ව සංස්කරණයත් බාගත්ත. දාලම බලන්න ඕනෙ.


2 comments:

  1. මචං අලුත් එකා අවුල්..හිර වෙනවා

    ReplyDelete
  2. එහෙමද? මම තාම දාල බැලුවෙ නෑ. ගෙදර ගිහින්ම බලන්න ඕනෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.