Saturday, July 11, 2009

Widgets

ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය


ගූගල්, මෙහෙයුම් පද්ධතියක් හදලලු නේද "Google Crome OS" කියල. ඔන්න මට හිතෙනව මයික්‍රොසොෆ්ට් එකට මේක නම් හොඳ තරඟයක් දෙයි කියල. මේ මෙහෙයුම් පද්ධතිය ඕපන් සෝස් එකක්ලු. මේ අවුරුද්දෙ අග වෙනකොට මේකෙ කේතය පිටතට දෙනවයි කියන්නෙ.
මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නෙට්බුක් පරිගණක වලට උනත් Desktop පරිගණකයකටත් ගැපෙනවලු. මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරපු නෙට්බුක් පරිගණක 2010 වසරෙ තෙවන කාර්තුවෙදි පාරිභෝගිකයන්ට ලබා ගන්න පුලුවන් වෙයිලු.

පොඩ්ඩක් කියවල බලන්නකො එයාල මොකද කියන්නෙ කියලා.
http://googleblog.blogspot.com/2009/07/introducing-google-chrome-os.html

මේක වලින් "WebPro News" වලින්ගත්තු එකක්. මේකත් බලන්න.





මෙහෙම උනොත් කොහොමද? :D

3 comments:

  1. මම කැමතී ගූගල් os එක ඉක්මනට එනවනම්

    ReplyDelete
  2. එක නම් හොද අරංචියක් අනික ප්‍රි දෙනඑක . මෙහෙම ගිහින් මෙවුවා දාගනිල්ලා කියලා පරිගණකත් නිකන්ම දෙයි වගේ

    ReplyDelete
  3. ඒක ආවම බලමුකෝ නේද. අනිවා ඒක හුඟක් ජනප්‍රිය වෙයි කියල මට හිතෙනව. ඒක හැබැයි අන්තර්ජාල භාවිතයට විශේෂයෙන්ම හදපු එකක් නිසා වලට දාන එක ගැන නම් හිතන්න වෙනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.