අද දවස ගන්න දෙයක් නෑ. උදේ ඇහැරෙන්න පරක්කු උනා, බස් පරක්කු උනා, 124 බස් එක පොලීසියෙන් ඇල්ලුව, කැම්පස් බස් එක මිස් උනා, පස්සෙ නැගපු 255 බස් එක නැවතුනා, ලෙඩ ගොඩයි. කොහොමෙන් කොහොම හරි 8.20ට කැම්පස් එකට ආව. ලෙක්චර් එක මිස්. අනේ කමක් නෑ. ඒක නෙමෙයි ඔන්න යුද්දෙ පටන් අරන් කියන්නෙ, ඊයෙ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 4ක් වාර්තා උනා කියල උදේ ප්‍රවෘත්ති වලට කිව්ව. ඔන්න ඒ මදිවට අද චන්ද්‍ර ග්‍රහණක් තියෙනව කියන්නෙ, ඒ උනාට අපිට පේන්නෙ නෑලු. ඒකෙත් හැටි නේද???
“DSLR රහස්” photography & Cinematography
5 days ago

9:24 AM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




එල :P
ReplyDeleteමෙච්චර ජරා දවසක් එලෙ වෙන්නෙ කොහොමද බන්?
ReplyDelete