Saturday, August 1, 2009

Widgets

Google සහ MicroHoo


ඔන්න අන්තිමේදි මයික්‍රොසොෆ්ට් එකයි යාහූ එකයි සෙට් වෙලා. 2008 දි මයික්‍රොසොෆ්ට් එක යාහූ එක බිලියන 44.6කට ගන්නනෙ ලෑස්ති උනේ, ඒත් යාහූ කට්ටිය අකමැති උනානෙ. දැන් දෙගොල්ලො හවුල් ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නලු ලෑස්ති වෙන්නෙ.

එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි.
"Microsoft will power Yahoo Search and Yahoo will become the exclusive search advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s AdCenter will operate self-service advertising for both companies, but each company will maintain its own separate display advertising business and sales force."

මේක සිංහලට හරව හරව ඉන්න බැරි නිසයි කෙලින්ම දැම්මෙ, සමාව අවසර.

මෙකෙන් යාහූ එකට වාසියක් වෙයිද, මේ වෙනුවෙන් ගූගල් එක මොන වගේ දෙයක් කරයිද?
ඉස්සරහට බලමු නේද?


5 comments:

  1. කියන්න බෑනෙ මල්ලි ඉස්සරහට මොනව වෙයිද කියල.

    ReplyDelete
  2. මම නම් හිතන්නේ ඒත් ගූගල්ට නම් තරගයක් දෙන්න අමාරු වෙයි. ගූගල් එන්නෙ ඔය දෙන්නටම වඩා ගොඩක් ඉදිරියෙන්..

    ReplyDelete
  3. ඔව්, ඔයා කියන කතාවත් හරි වෙන්න පුලුවන්. ඒත් කවුද දන්නෙ මයික්‍රොසොෆ්ට් එක මොන වගේ දේවල් කරන්න ඉන්නවද කියල.
    කොහොම උනත් ගූගල් ඉදිරියෙන් ඉන්නෙ එයාලගෙ Search engine Algo එක අනිත් ඒවට වඩා වෙනස් හා හොඳ නිසානෙ.

    ReplyDelete
  4. "කොහොම උනත් ගූගල් ඉදිරියෙන් ඉන්නෙ එයාලගෙ Search engine Algo එක අනිත් ඒවට වඩා වෙනස් හා හොඳ නිසානෙ."

    නෑ මචං, දැන් ඊට වඩා ගොඩාක් දෙවල් වෙනස් කරලා නෙව? Yahoo එකේ Linux වලට කියලා කරපු රෙද්දක් නැති තරම්. ඒත් Google එකේ දැන් කරනවානේ? ජංගම දුරකථන ලොකේදී Blackberry ඒකට ගේම් ඒක දුන්න දැන් ගුගලය මුද් පෙල තුන් දෙනාට ළඟා වෙනවා නෙව?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.