Thursday, August 27, 2009

Widgets

මුහුණු පොතෙන් දැන් ට්විටරය යාවත්කාලීන කරන්න පුළුවන්


Facebook to Twitter

ඔන්න දැන් මුහුණු පොතේ සිට ට්විටරයට updates යවන්න පුළුවන්. මේක මේ මුහුණු පොතට එන application එකක් නෙමෙයි, කෙලින්ම මුහුණු පොත, ඔබට ඔබේ status updates, events, photo updates, links වගේ හැම දෙයක්ම ඔබේ ට්විටර් stream එකට දාන්න හැකියාව ලබා දෙනව.
ඔබ ක්‍රියාත්මක කරන මුහුණු පොතේ පිටු තියෙනවනම් ඒවයෙ updates උනත් ඊට අදාළ ට්විටර් ගිණුමකට යවන්න පුළුවන්.
ඔබට කරන්න තියෙන්නෙ http://www.facebook.com/twitter/ එකට ගිහින් ඒ විකල්පය සක්‍රිය කරන්න විතරයි, එතැන් සිට මුහුණු පොත ඔබේ ට්විටර් stream එක යාවත්කාලීන කරනව.
ඔබට පුළුවන් ට්විටරයට යවන්න ඕනෙ දේවල් මොනවද කියල තෝරන්න.
ගිහින්ම බලන්න.

10 comments:

  1. බොහොම ස්තූතියි මචන්..මේ ඔත්තුව ගොඩක් ප‍්රයෝජනවත්!

    ReplyDelete
  2. Personal Profiles වලට මේ පහසුකම දීලා නැහැ. Public Profiles වලට පමණයි.

    ReplyDelete
  3. නියමයි. මාත් මෙහෙම එකක් හොය හොයා හිටියේ...

    ReplyDelete
  4. අපි නම් ඉතින් ට්විටරෙන් තමයි මූණුපොතත් update කරන්නෙ

    ReplyDelete
  5. දැන් මේක ඇවිත් ටිකක් දවස් තාම ගොඩක් අය දන්නේ නෑ.

    ReplyDelete
  6. @Supun Budhajeewa : මම ඒක පරික්ෂා කරල බැලුවෙ නෑ.

    @තමීර : මම හැම එකක්ම අප්ඩේට් කරන්නෙ ping.fm එකෙන්නෙ

    @Malaka Rathnayaka : ඔව්. මමත් මේක දැනගෙන ටික කාලයක් වෙනව, මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකෙත් මේක දාලා ටික දවසක් වෙනව, සිංහල එකට දාන්න හිතුනෙ අද.

    ReplyDelete
  7. වෝල් එක පිරෙනවා කියල මට කිවුවෙ අන්තිමට ඒකම කරා නේද? http://kpgtharaka.blogspot.com/2009/07/facebook-status-twitter-update.html

    :D

    ReplyDelete
  8. ඔබ කතා කළේ ට්විටරයෙන් මුහුණුපොත අප්ඩේට් කිරීම ගැනනෙ. මම කතා කරන්නෙ මුහුණු පොතෙන් ට්විටරය අප්ඩේට් කිරීම ගැන.

    ReplyDelete
  9. ඇත්ත නේන්නම්. කියෙවුවට මීටර් උනේ නෑ නෙව. කාලෙකින් බ්ලොග් ටික කියව්න්න ගත්තේ. ලිස්ට් එක වැඩි. ඒකයි අවුල...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.