Friday, August 7, 2009

Widgets

හොඳටම වැඩ

හෙට විභාගෙ. මේ දවස් ටිකේම පාඩම් වැඩ නිසා බ්ලොග් එකට අලුත් පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ, අද මේ ගෙදර ආව විතරයි, තව ටිකේන් ආපහු වැඩ පටන් ගන්න ඕනෙ. සින්ඩිය කියවන්නත් බැරි උනා මේ සතියෙම. ආපහු ඉතින් ලබන සිකුරාද තමයි, මොනා හරි ලියන්න වෙන්නෙ.

අද අපේ ඩිපාට්මන්ට් එකට අලුත් බැච් එක ගත්ත, උදේ ඒ පැත්තටත් ගිහින් පොඩ්ඩක් උදව්වක් එහෙම කරල, කතා කරල ආව. එතන පොඩ්දක් ඉන්න තිබ්බ නම් හොඳයි, ඒත් වෙලාව තමා ප්‍රශ්නෙ.

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.