Blogger Widgets

අපේ ලොකු නැන්දා

වැඩි දෙයක් ලියන්න වෙලාවක් නෑ, ලියන්න දෙයකුත් නෑ. අපේ ලොකු නැන්දා අද උදේ නැති උනා. අධි රුධිර පීඩනය තිබුන, ඒකට බේත් බි බී හිටියෙ. අද උදේ ක්ෂණික හෘදයාබාධයක් හැදිල නැති උනා. කරන්න කිසිම දෙයක් නෑ.



8 comments :

  1. සාතිශය සංවේගය නැන්දට නිවන් සුව!!

    ReplyDelete
  2. මාධවගේ නැන්දා වෙනුවෙන් මගේ සාතිශය සංවේගය පළ කරනවා.

    ReplyDelete
  3. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි...

    ReplyDelete
  4. මගෙත් සාතිශය සංවේගය පලකරනවා..

    ReplyDelete
  5. නැන්දට නිවන් සුව!!!

    ReplyDelete
  6. හැමෝටම බොහොම ස්තුතියි, වචනයකින් හරි උදව් කලාට.

    ReplyDelete
  7. මගේත් සාතිශය සංවේගය.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.