මළ ගෙදර වැඩ නම් ඉවරයි, දැන් හරි මහන්සියි. කකුල් දෙක රිදෙන එක තමා ඔක්කොටම වඩා. නිදි මතකුත් තියෙනව. ගොඩ දෙනෙක් ආව. පැමිණි නොපැමිණි මට වචනයකින් හරි සංග්‍රහ කරපු හැමෝටම පිං. අපේ නැන්දට නිවන් සුව ලැබේවා කියල මම පතනව...
Monday, August 24, 2009
මළ ගෙදර ඉවරයි
Subscribe to:
Post Comments (Atom)
නැන්දට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteනිවන් සැප ලැබේවා කියල මමත් ප්‍රාර්ථනා කරනව සහෝදරයා..!
ReplyDeleteනැන්දට නිවන් සැප ලැබේවා.. :-(
ReplyDelete