Thursday, August 20, 2009

Widgets

යන්තම් එක වැඩක් හරි

යන්තම් සිංහල බ්ලොග්කරණ තරඟෙට නම් මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක (http://bit.ly/Gu1az) ඇතුළත් කරගත්ත කියල මේල් එකක් ආව, ඒත් තාම සින්ඩියට නම් වැටුනෙ නෑ. ඇඩ්මින්ට දාපු පැමිණිල්ලට නම් උත්තරයක් ආව දින 14ක් දක්වා ගත වෙන්න පුලුවන් කියල. ඒත් මගෙ පරණ බ්ලොග් එක නම් දවසෙන් සින්ඩියට වැටුන.

හ්ම්ම්ම්. බලමුකො ඉතින් තව ටික දවසක්.
හෙමිහිට තව ලිපි ටිකක් ලියන්න ඕනෙ. තව ටික කාලයයිනෙ මෙහෙම විවේකීව ඉන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්න අමාරු වෙයි.

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.