ඔයාල මුහුණු පොතේ ඉන්නවනම් අනිවාර්යයෙන් ඒකෙ තියෙන Chat App එක භාවිතා කරනව ඇති.
හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, :D ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.
ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.
දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.
:) | :( | :P | :D | :O | ;) | 8) | 8| | >:( | :\ | :'( | 3:) | (^^^) |
O:) | :-* | <3 | ^_^ | -_- | O.o | >:o | :v | :3 | :|] | :putnam: |
මේකෙන් ඔයාලටත් උදව්වක් ලැබෙයි කියල හිතනව.
shaaaaaaaaaaaaaaaa තැන්කු
ReplyDeleteමම දැනන් හිටියෙ මුල් 7 විතරයි නෙව :D
ReplyDeleteතැන්කූ වේවා...
මේවා ඕනම චැට් එකකට හරිද?
ReplyDelete@රන්දීර වීරකෝන් :
ReplyDeleteමම හරියටම කියන්න දන්නෙ නෑ. හුඟක් ඒව හැමතැනටම පොදු ඒව. මෙතනින් බොහොමයක් ඒව හැම තැනම වැඩ කරනව, ඔක්කොම කොහොමද කියල කියන්න දන්නෙ නෑ.
තැන්කූ වේවා...
ReplyDeletethank uu
ReplyDeleteහොඳ වැඩක්
ReplyDelete