Saturday, August 1, 2009

Widgets

මුහුණු පොතේ Smileys


ඔයාල මුහුණු පොතේ ඉන්නවනම් අනිවාර්යයෙන් ඒකෙ තියෙන Chat App එක භාවිතා කරනව ඇති.
හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, :D ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.
ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.
දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.
Facebook Happy Smiley FaceFacebook Frown EmoticonFB sticking tongue out nyah nyahBig grin happy face for facebook chatGasp facebook smileyWinking face book smileynerd geeky facebook smiley glassescool hot sunglasses smiley faceGrumpy Angry facebook smiley codesunsure confused fb emoticoncrying sad facebook smiliesevil devil facebook smileyshark facebook emoticon
:):(:P:D:O;)8)8|>:(:\:'(3:)(^^^)
angel innocent facebook happy facefacebook kiss emoticonfacebook heart lovekiki japanese facebook smileysquint squinting facebook emoticonconfused dazed fb happy faceupset raging smiley for facebookfacebook pacman smileyfacecontent happy smiley facebookcrackbook robot smileyfaceputnam facebook emoticon
O:):-*<3^_^-_-O.o>:o:v:3:|]:putnam:

මේකෙන් ඔයාලටත් උදව්වක් ලැබෙයි කියල හිතනව.


7 comments:

  1. shaaaaaaaaaaaaaaaa තැන්කු

    ReplyDelete
  2. මම දැනන් හිටියෙ මුල් 7 විතරයි නෙව :D
    තැන්කූ වේවා...

    ReplyDelete
  3. මේවා ඕනම චැට් එකකට හ‍රිද?

    ReplyDelete
  4. @රන්දීර වීරකෝන් :
    මම හරියටම කියන්න දන්නෙ නෑ. හුඟක් ඒව හැමතැනටම පොදු ඒව. මෙතනින් බොහොමයක් ඒව හැම තැනම වැඩ කරනව, ඔක්කොම කොහොමද කියල කියන්න දන්නෙ නෑ.

    ReplyDelete
  5. තැන්කූ වේවා...

    ReplyDelete
  6. හොඳ වැඩක්

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.