Sunday, August 16, 2009

Widgets

Photography සිංහලෙන්


ඔන්න කිව්ව වගේම බ්ලොග් එකක් පටන් ගත්ත, ඡායාරූපකරණය ගැන. අදහස් උදහස් අහල බලන්න දාපු පෝස්ට් එකට නම් හිතපු තරම් කමෙන්ට්ස් ආවෙ නෑ. කෙසේ වෙතත් මම වැඩේ පටන් ගත්ත.

මට මේ ගැන තියෙන දැනුම පොඩ්ඩයි උනත් මම ඒක හොඳට දෙන්න උත්සාහ කරනව. මමත් සමහර දේවල් ඉගෙන ගන්න ගමන්ම තමයි මේක ලියන්නෙ. මෙන්න ලින්ක් එක.

http://photography-sinhalen.blogspot.com

දැනටත් පොස්ට්ස් ටිකක් ලියල තියෙන්නෙ. බ්ලොග් එක සින්ඩියට වැටුනු ගමන් එව දාන්න බලාපොරොත්තු වෙනව.


4 comments:

  1. අනේ සොරි මචෝ මේ දවස්වල විබාගෙ නිසා මට වැඩිය බ්ලොග් කියවන්න බැරිඋනා.
    photography නං ඉතිං අපි ෆුල් සපෝට්. ලියන්න ලියන්න.. මම කියවනවා..

    ReplyDelete
  2. ප්‍@රවීන් ඉන්ද්‍රනාම : ඒකට කමක් නෑ. විභාගෙ හොඳට කර ගනින්.

    ReplyDelete
  3. මරු. මචං ඡායාරූපයේ ඉතිහාසයේ ඉඳලම පටං ගනින්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.