මම හිතාගෙන ඉන්නව අලුත් බ්ලොග් එකක් පටන් ගන්න, "ඡායාරූපකරණය" ගැන. මහ ලොකු දේවල් නෙමෙයි, මම මේ පහුගිය June term එකේ ඉගෙනගත්තු ඡායාරූපකරණය පිලිබඳ මූලික සංකල්ප ටික ගැන ටිකක් ලියන්න.
මමත් මහලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි, ඒත් පොඩි පොඩි දේවලුත් දන්නෙ නැති අය ඉන්නවනෙ. මොකද කට්ටිය හිතන්නෙ? සිංහලෙන් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. තව ඉතින් ඒ ගැන හොඳ දැනුමක් තියෙන කීපදෙනෙක් සෙට් කරගත්තොත් නම් ගොඩම තමා.
ලියන්න ලියන්න
ReplyDeleteඅපිත් June Term එකේ තිබුන Photography subject එක කරල Photography වලට අත පොත් තැබුව එවුන් තමයි. මමත් පුලු පුලුවන් වෙලාවට ඔනෙ නම් උදව් කරන්නම්. මොකද ඉතින් මොරටුවෙ අපෙ කොල්ලෙක්ට උදව් නොකර බැහැනෙ!
ReplyDeleteඅන්න එහෙම කට්ටිය එනව නම් මොනවද කරන්න බැරි. :)
ReplyDelete