Saturday, August 22, 2009

Widgets

අපේ ගෙදර පූසිගෙ සෙල්ලම්


අපේ ගෙදර ඉන්නවලු පූසියක්, උගෙ නම "ටිංකි". මොකද ඌ ටිංකිරි පාටයි. ඌට ඉන්නවලු ලස්සන චූටි පැටියෙක්. ඉතින් උන් දෙන්න හරියට සෙල්ලම් කරනවලු. මේ එහෙම දෙන්න සෙල්ලම් කරනකොට ගත්තු චූටි වීඩියෝ ක්ලිප් එකක්.


6 comments:

  1. අනේ පැටිය මට දෙන්නකෝ :P

    ReplyDelete
  2. ලොකු අඩුවක්........ පූසී පැටියගෙ නම කෝ්්්්්

    ReplyDelete
  3. Shooooaaai, Deeps gen Parissam kara ganna
    NAththan ussala jely kawa kawa naawayi

    ReplyDelete
  4. @Kanishka : දෙන්නම්, ඇවිත් අරන් යන්න.

    @ushan : පැටියට තාම නමක් දාල නෑ, මොකද ඌ තාම කතා කලාම එන්න පුරුදු නෑ.

    @Chanaka Aruna Munasinghe : අප්පා, deeps පූසන්ට ජෙලිත් කවනවද???

    ReplyDelete
  5. ආ ආ, එයාට කතා කරන්නත් පුරුදු කරනවද ?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.