Friday, April 30, 2010

Widgets

අද විශේෂයි



වෙන අයට නම් නෙමෙයි මට. 
මගෙ මේ සිංහල බ්ලොග් අඩවියේ Followersල ගාන 100ක් වෙලා.
මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවිය වෙනුවෙන් හදපු මුහුණු පොතේ පිටුවෙ රසිකයින් ගාණ 1000 පැනල.
අද අළුතෙන් හැදුව "Guide To CSE" බ්ලොග් අඩවිය වෙනුවෙනුත් මුහුණු පොතේ පිටුවක්. ඒක හරහා මගෙ බ්ලොග් අඩවියට වැඩි දෙනෙක් පැමිණිම පමණක් නොව කොටස් වෙළඳපළ ආයෝජනයට ආසාවක් ඇති අය ඒ වටා රොක් වෙලා ඒකෙන් උදව්වක් ගනී කියල සහ කොටස් වෙළඳපළ ආයෝජනය දිරි ගැන්වීමක් වෙයි කියල හිතනව. තවත් දෙයක්, ඉදිරියේදී කොටස් වෙළඳපළ සම්බන්ධ බ්ලොග් අඩවිය තුළ ලිපි පළ කිරීමට Market researcher කෙනෙකුත් එකතු වෙන්න ඉඩ තියෙනව.

5 comments:

  1. මම 101. කලින් බ්ලොග් එක කියෙව්වට පස්සෙන් එන්න බැරිඋනා නොවැ.

    ReplyDelete
  2. දෙන්නටම ස්තුතියි.

    ReplyDelete
  3. මගෙනුත් සුබ පැතුම් ඕං :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.