Wednesday, April 7, 2010

Widgets

මමත් මැරතන් දුවන්නයි ලෑස්තිය

ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.
2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව
2010 අප්‍රේල් 24 සෙනසුරාදා
අපර භාග 8 සිට
2010 අප්‍රේල් 25 ඉරිදා
පූර්ව භාග 8 දක්වා
පුරා පැය 12ක්
සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.
මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.

මෙන්න මේකයි මගෙ මැරතන් දුවන බ්ලොග් එක.

2 comments:

  1. වෙලාව ලැබෙන විදියට වතුර ගහන්න එන්නම්..

    ReplyDelete
  2. ජයවේවා කිවුවා එහෙනම්.
    පුලුවන් වෙලාවට ඇවිත් වතුර පාරක් ගහල යන්නම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.