Sunday, April 18, 2010

Widgets

දැන්වීමයි - කොටස් වෙළඳපළ ලිපි පෙළ

.
මම ඉස්සෙල්ල කිව්වනෙ, මම මීට පෙර ලියපු, කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි එක තැනකට කළා කියල. (මෙන්න මෙතනට) (http://guidetocse.blogspot.com)
ඉතින් ම්ම හිතුව, අළුතින් ලියන ලිපි හැම එකක්ම එතන ප්‍රසිද්ධ කරන්න. නමුත් මේ බ්ලොග් එකටත් ලිපියක් දානව, ඒකෙ ලිපියක් ලියූ වහාම. එතකොට ඔයාලටත් පහසුයිනෙ.
ඔයාලගෙ අදහස මොකද්ද ඒ ගැන? එ ක්‍රමේ වඩාත් පිළිවෙලයි නේද?
.

5 comments:

  1. Thanks for sharing your knowledge with us. You are doing great job mate. Keep it up...

    ReplyDelete
  2. @Nishacharaya: Sharing what I know is something I like most.
    @පිස්සා: Thanks

    ReplyDelete
  3. .tk domain නම් sure නැ මචෝ කොයි වෙලාවේ නැති වෙයිද දන්නේ නැ

    ReplyDelete
  4. @Anonymous: ඒක නම් ඇත්ත. එහෙනම් මම කොයිකටත් මෙතන බ්ලොග්ස්පොට් ඇඩ්‍රස් එකත් දාන්නම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.