Thursday, April 15, 2010

Widgets

කෝච්චි ප්‍රශ්නය


මේකත් SLEN වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්නයක්. මුලදි ඒකෙන් උපුටා ගත්තු "අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?" ප්‍රශ්නය හා "දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය " ප්‍රශ්නය කියවන්න ඇතිනෙ? සමහරු උත්තර දෙන්නත් ඇතිනෙ.
මේක ඇවිල්ල "Sri Lankan Engineering News" ජනවාරි කලාපයේ පල වුනු ප්‍රශ්නයක්. 

ප්‍රශ්නෙ මෙහෙමයි.
සෙල්ලම් දුම්රිය මාර්ගයක තියෙනව දුම්රිය දෙකක්. දෙකම තියෙන්නෙ එකම දුම්රිය රේල් පීලි මත. මේ දෙකට ශක්තිය සපයන්නෙ විදුලිය. මේවට විදුලිය දෙන්නෙ පිටතින් තියෙන විදුලි ජනකයකින්, රේල් පීලි හරහා.
දුම්රිය පද්ධතිය හා පිටත ලෝකය අතර ඇති එකම සම්බන්ධය, ඒවාට විදුලිය සපයන විදුලි ජනකය හා රේල් පීලි අතර ඇති රැහැන් දෙකකින් වන සම්බන්ධය පමණයි. ඒ කියන්නෙ වෙන කිසිම රැහැන් රහිත සබඳතාවක්වත් වෙනත් තොරතුරු හුවමාරු සබඳතාවක්වත් කිසිම දෙයක් නෑ.


කොහොමද මේ දුම්රිය දෙකෙහි වේගයන් එකිනෙකින් ස්වායත්තව පාලනය කරන්නෙ? 

20 comments:

  1. අම්මප මේ ඉංජිනේරුවන්ට වෙන වැඩ නැද්ද මන්ද?

    ReplyDelete
  2. ෂෙක් ඒකනෙ.. ඕකට වෙන මොකක් හරි කරානං ඉවරයිනෙ :D

    ReplyDelete
  3. using motors with different capacities.

    ReplyDelete
  4. මිත්‍රයිනි, ඉංජිනේරුවන්ට කෑ ගහන්නෙ නැතුව ප්‍රශ්නෙට උත්තරයක් හිතුව නම් හොඳ නැද්ද?
    වෙන කරන්න කියන්නෙ, ඉංජිනේරුවො ඉන්නෙ ප්‍රශ්න විසඳන්න තමයි.

    ReplyDelete
  5. @Anoni: you have a point but "how can e CONTROL the speeds" is the question, not moving the 2 trains in different speeds.

    ReplyDelete
  6. ඉවසන්න මිතුර ඉවසන්ඩ.. පිලිතුර හනික ලබාදෙන්නම්

    ReplyDelete
  7. රේල් පීලි වලින් විදුලිය එනවා පමණයි, දුම්රිය දෙකෙහි වේගයන් එකිනෙකින් ස්වායත්තව පාලනය ඒවායේ ඉන්න driversලා දෙන්නා.

    ReplyDelete
  8. @මෙන්ඩිස්: "සෙල්ලම් දුම්රිය මාර්ගයක තියෙනව දුම්රිය දෙකක්"
    මේ වක්‍යය දකින්න ඇතිනෙ?

    ReplyDelete
  9. දුම්රිය දෙකෙහි ස්කන්ධ වෙනස් කලොත් හරි නේද?

    එහෙමත් නැතිනම් ඉතිං පොඩි ප්‍රතිරෝධකයක් හරහා එක දුම්රියකට විදුලිය ලබා දෙනවා...(සෙල්ලම් දුම්රිය තුල....)

    ReplyDelete
  10. දුම්රිය දෙකේ break වෙනස් කරලා පුළුවන් නේද? ඕන වෙලාවට ඕන විදියකට break සෙට් කරලා රේල් පීලි උඩ තියනවා.

    ReplyDelete
  11. @මෙන්ඩිස්, @හසී:
    අදහස් දෙකම හොඳයි, ප්‍රශ්නෙ කියලත් නෑනෙ යන ගමන් වෙනස් කරන්න ඕනෙ කියල. ඒ කියන්නෙ ඔයාගෙ ක්‍රමේට නම් කෝච්චි යන ගමන් වේගය වෙනස් කරනන් බෑ.
    කොච්චි දෙන යන ගමන් වේගය වෙනස් කරන්න ක්‍රමයක් තියේවිද?

    ReplyDelete
  12. a voltage regulator(unit) which can be controlled by an external radio signal.
    should be simple enough,but I'm guessing that's not what you're looking for!!!

    ReplyDelete
  13. @m : Absolutely, NO. "වෙන කිසිම රැහැන් රහිත සබඳතාවක්වත් වෙනත් තොරතුරු හුවමාරු සබඳතාවක්වත් කිසිම දෙයක් නෑ"
    So u cannot apply what u are telling in here.

    ReplyDelete
  14. කෝච්චි දෙකේ රෝද සයිස් වෙනස් කලා නම් හරි යයි මගෙ හිතේ.......

    ReplyDelete
  15. You can try to alter the polarity of the connections ( +/-) then the current flows other way, forcing toy trains to move backwards/reverse, eventually reducing the speed.

    ReplyDelete
  16. @ magelokaya: හොඳ අදහසක්.
    @ sameerausa: Won't it only change the direction of movement, not the speed. the method u are saying cannot control the speed.

    ReplyDelete
  17. imagine a train which is going forward at any given moment, with its own speed. once the polarity is changed, it is forced to move backwards, hence should stop first to move backwards, isn't it? once it is slowed down, you can change the polarity again to maintain the forward movement

    ReplyDelete
  18. @sameerausa: yes. are telling is somewhat correct. you can reduce the speed by inverting the current, and that can be done by stopping the supply too. But how can u use that technique to control the speeds of both trains independently?

    ReplyDelete
  19. palamu dumriyata ampiyar wenas karana vita wegaya wenas wana widiyatath, dewannata voltage eka wenas karana wita wegaya wenas wimatath paddathi yedeima.

    ReplyDelete
  20. Oops should've read more carefully....
    sameerausa's post gave me an idea,attach diodes to the terminals on the trains in a way that only one train would be affected under a given polarity and vice versa.then its just a matter of changing the polarity+voltage to control the individual speeds,obviously it'll have to be done fast enough so the trains wont slow down.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.