Saturday, April 3, 2010

Widgets

මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ



මේ ලිපිය තව කල් ගිහිල්ල ලියන්න හිතුවත් අද ලියන්න හිතුව. අවුරුදු මාසෙ පටන් අරන් දැන් තුන්වෙනි දවස. රූපවාහිනියෙ රබන් සද්දයක් ඇහිච්චි නිසා තමයි මේක අද ලියන්න හිතුවෙ. 
සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් මැරතන් එකක් දුවනව කියල කියනවනෙ. මම නම් මීට පෙර මැරතන් එකට සහභාගි වෙලා නෑ, මොකද ඒ කාලෙදි මම සිංහල බ්ලොග්කරණයට ඇවිල්ල හිටියෙ නැති නිසා. (නමුත් ඉංග්‍රීසියෙන් බ්ලොග් ලිව්ව) ඉතින් මේ පාර තියෙන මැරතන් එකට මමත් දුවන්න හිතුව. ඒකට කියල වෙනම බ්ලොග් එකකුත් හැදුව. (මුලින් හිතුවෙ මේ බ්ලොග් එකම පාවිච්චි කරන්න, නමුත් මීට වඩා පහසුවෙන් වේගවත්ව බලන්න පුළුවන් වෙන්න, වෙනම බ්ලොග් එකක් හැදුව, අනවශ්‍ය එක එක scripts නැති පිරිසිදු කෝඩ් එකක් සහිත ටෙම්ප්ලේට් එකකුත් හදල. :) ) මෙතනට ගිහිල්ල ඒක බලන්නකො. බලල කොහොමද කියලත් කියන්නකො.




2 comments:

  1. දුවන්නෝ මෙහි ආතල් එක දනිති.
    එච්චරයි කියන්න තියෙන්නේ. :-)

    ReplyDelete
  2. මටත් ඒක දැනෙයිනෙ, නේද? ගමු එහෙනම් ඒ ආතල් එක එකතු වෙලා...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.