Tuesday, April 20, 2010

Widgets

මටත් සින්ඩියක්

.
මේ දවස් වල සින්ඩි තරඟයක්, සින්ඩි උණුසුමක් තියෙනව නෙව. ඉතින් මටත් ලොකු ආසාවක් ආව සින්ඩියක් හදන්න. මගෙ wordpress හොස්ට් එකක තියෙනව සින්ඩියක් මගෙ බ්ලොග් අඩවි කිහිපයක් සින්ඩිකේට් වෙන, feed-wordpress දාල. (ඒක හැදුවෙ, සිංහල බ්ලොගිං වලට ආපුම කාලෙ වගේ)
ඉතින් මම අළුත්ම සින්ඩියක් හැදුව මගෙ සිංහල බ්ලොග් අඩවි කිහිපය දාල. හැබැයි මේක හොස්ට් කළේ wordpress උඩ නම් නෙමෙයි, blogspot උඩ.


මම පාවිච්චි කළේ Google Ajax Feed API එක. සමහරු නම් දන්නව ඇති. මම ඒකත් මීට පෙර පාවිච්චි කරල තියෙනව. ඒත් අද තමා ඒක හරියට configure කරල එහෙම ගත්තෙ.
බ්ලන්නකො ගිහිල්ල මගෙ චූටි සින්ඩියට.  


6 comments:

  1. මේවා දාන්න එපා ලංකිය නෝන්ඩි වෙනවා

    ReplyDelete
  2. නියමයි මචං එතකොට ඔක්කොම බ්ලොග් එක තැනක පෙන්වන්න පුලුවන් ...
    සුබ පැතුම්

    ReplyDelete
  3. @වැප්: (දෙවෙනි වැප් වෙත)
    ඔව් මචන්, කාට හරි ඕනෙ නම් මගෙ බ්ලොග්වල මොනාද ලියවෙන්නෙ කියල බලාගන්න, ම්තනටාඅවම හරි.
    ස්තුතියි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.